May 17, 2024

නියෝජ්‍ය ඇමතිවරයෙකුට විපක්ෂයෙන් ආරාධනයක් (VIDEO)  

මුස්ලිම් ජනතාවගේ හදගැස්ම හඳුනනවනම් ජනවාරි 8 වෙන්න කලින් විපක්ෂයේ සන්ධානයට එක්වෙක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට අභියෝගයක් කළේය.

ඔහු මේ බව පැවසූවේ අකුරණදී 19 වැනි දා පැවති රැස්වීමකදී ය.

එම වීඩියෝව පහතින් නරඔන්න

Rate this item
(0 votes)