June 29, 2024

මඩකළපුව ජනපති ජනහමුව සඡිවීව (Live)

කාත්තන්කුඩි සහ මඩකලපුව යන ප්‍රදේශවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජන රැළි දෙකකට සහභාගී වීමට නියමිතය.කාත්තන්කුඩි රැළිය පස්වරු 3.00ට සහ මඩකලපුව මහජන රැළිය පස්වරු 4.30ට අරම්භවීමට නියමිතය.එම ජන රැළිවල සජීව විකාශයආරම්භක අවස්ථාවේ සිට පහතින් නැරඹය හැක.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 December 2014 17:13