May 20, 2024

මෛත්‍රිට ආණ්ඩුවෙන් නොමිලේ කටවුට්

December 05, 2014

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඊයේ මාතර පැවැති රැස්වීමේදී ප්‍රදර්ශනය කර තිබූ කටවුට් සහ බැනර් ඒ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කමිටුව විසින් සවි කර තිබූ ඒවා නොවන බව එක්සත් ජාතික පක්ෂය පැවසීය.

මෙම කටවුට් සහ බැනර්  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රුව ඇතුළත් කරමින් රජයේ ඇතැම් කොටස් විසින් සවිකරන ලද ඒවා බවයි ඒ අනුව එම පක්ෂය පවසන්නේ.

Rate this item
(2 votes)