May 20, 2024

අම්මව මතක් කරමින් 'කුණු හරුපෙන් බනින' පොලිස් චන්ඩි මෙන්න (VIDEO)

අසභ්‍ය වචනයෙන් මහමග ගමන් ගන්නා රියදුරන්ට බැණ වදින පොලිස් නිලධාරියකුගේ ක්‍රියා කලාපය ඉංගිරිය ප්‍රදේශයේදී වීඩියෝ ගතවී ඇත.පානදුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරියකු වන ඔහුගේ ක්‍රියාකලාපය පහතින් නරඹන්න.

Rate this item
(2 votes)