May 19, 2024

අස්වර්ගෙන් හිසුවූ අසුන ‘අලී’ ට

December 05, 2014

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස නැගෙනහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු වූ අමීර් අලි මීට සුළු මොහොතකට පෙර ජාතික ලයිස්තුවෙන් නම් කර ඇත.

අමීර් අලි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ නියෝජිතයෙකු වෙන අතර මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ඒ.එච්.එම් අස්වර් මහතාගේ අසුන ඔහු සඳහා ලබා දී තිබේ.

ඒ.එච්.එම් අස්වර් මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව සඳහා  ජාතික ලයිස්තුවෙන් නම් කරන ලද මන්ත්‍රිවරයෙකි.

Rate this item
(0 votes)