May 18, 2024

මැතිවරණය ගැන මහ නාහිමියන්ට ප්‍රශ්ණයක් (Video)

සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීම ප‍්‍රශ්ණකාරී තත්ත්වයක් බව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල නාහිමියන් පැවසූහ. 

ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (04) පෙරවරුවේ මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. 

එහිදී මන්තී‍්‍රවරයා පැවසූවේ, ජනාධිපතිවරණය සාධාරණ මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා මහනාහිමිවරුන් මැදිහත් විය යුතු බවයි. 

එය ප‍්‍රශ්නයක් බව එහිදී මහනායක හිමියන් පැවසූහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)