May 18, 2024

තැපැල් ඡන්දය ගැන එජාපය දෙගිඩියාවෙන්

December 04, 2014

රාජ්‍ය සේවකයින්ගේ තැපැල්  ඡන්ද ලියාපදිංචිය අනිවාර්ය කරන ලෙස දන්වමින් විවිධ බලපෑම් එල්ල වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.

විවිධ තැන්වලින් බොහෝ පැමිණිලි මේ පිළිබඳව ලැබී ඇති බවත් ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය කිරීමට බලතල නොමැති බවත් මේ සිදුකරන්නේ නීති විරෝධි ක්‍රියාවක් බවත් එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට  පැමිණිලි කරන බවද හෙතෙම පැවසීය.

 

Rate this item
(0 votes)