May 18, 2024

රාජිතගේ නිවසේ මංකොල්ලය ගැන ‘ග්‍රේරු’ ඔත්තුවක් දීලා

December 04, 2014

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරු නම් පොලිස් සුනඛයා ගෙවල් පෙළක් අසල නතර වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)