May 18, 2024

LTTE බුද්ධි අංශ නායකයෙකු අල්ලයි

December 04, 2014

ත‍්‍රිකුණාමලය සම්බල්තිව් ප‍්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ත‍්‍රස්ත විමර්ශන අංශය භාරයේ සිටින එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බව කියන ශ‍්‍රී ස්කන්ද රාජා හෙවත් නෙදියවන් නමැත්තාගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

38 හැවිරිදි මොහු යුදගැටුම් පැවති සමයේ විදෙස්ගත වී තිබෙන අතර සැකකරු මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක රැඳී සිටීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

Rate this item
(0 votes)