May 18, 2024

මෛත්‍රීගේ හොයන කේන්දරේ මෙන්න (VIDEO)

ජනාධිපතිවරණ උණුසුමත් සමඟ කේන්දරය යන වචනයට දැන් වැඩි අගයක් ලැබී තිබෙනවා. එමෙන්ම මේවන විට ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ ඇති නිවැරදි තොරතුරු සොයා ගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන්, සමීප හිතවතුන්, මිතුරන් හා සිරිසේන මහතා සමීපව සබඳතා පවත්වන භික්ෂූන් වහන්සේලා වෙතින්ද විවිධ පුද්ගලයින්ගෙන්  දුරකතන ඇමැතුම් ලැබෙන බවද වාර්තාවේ

කෙසේ වෙතත් මේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්දරය ගැන චන්ද්‍රසිරි බණ්ඩාරයන්ගේ අනාවැකිය ජාතික රූපවාහිණිය ඔස්සේ විකාශය වී තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 December 2014 10:47