May 18, 2024

සෙල්ලම් ලෙල්ලම වෙයි-රථය අනූනවයෙන් බේරෙයි

අධික වේගයෙන් කිඹුලාවල සිට ජපන් මිත්‍රත්ව මාර්ගය ඔස්සේ ඊයේ රාත්‍රී ගමන් ගත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුදු පැහැති කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්විය.ජිප් රථයක් සමග තරගයට මෙන් වේගයෙන් යුතුව කාර් රථය පැමිණි බවයි සිද්ධිය දුටුවන් සඳහන් කළේ.
 
වේගය පාලනය කරගත නොහැකිවීම නිසා මාර්ගයෙන් ඉවතට පැන ඇවිදීම සඳහා සකස් කර ඇති මංතිරුවටරථය  විසිව ගොස් ඇත.මෙම අනතුරට පත් වහනය පදවා ගෙන පැමිණ ඇත්තේ විසි හැවිරිදි තරුණයෙකි.
එහි දර්ශන සහ ඡායාරුප පහතින් නරඹන්න.
 
Rate this item
(0 votes)