May 18, 2024

දේශපාලනඥයකුගේ බිරියක් සැමියාගේ හිතවතියකට පහර දෙයි

December 03, 2014

දේශපාලනඥයකුගේ බිරියක කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ පැමිණ පහරදීමේ පුවතක් වාර්තා වෙයි.

මෙලෙස ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර්ග සදහන් කරයි.

සැමියාගේ හිතවතියක මුණ ගැසීමට ඇය පාසලට ගොස් ඇති බවත්, එතැන දී වූබහින්බස් වීම දුර දිග යෑමෙන් දේශපාලන බිරිය එම ගුරුවරියට පහරදී ඇති බවත්අනාවරණය වේ.

මේ ගැටුම නිසා තම හිතවතිය වෙනත් පාසලකට ස්ථාන මාරු කරන ලෙස දේශපාලනඥයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලූ බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එසේ මෙම කාලය තුළ මාරු වීම් සිදු කළ නොහැකි බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)