May 18, 2024

පාසල් නිවාඩුව ලබන 05 වැනිදා සිට මාසයක්

December 03, 2014

සිංහල හා දෙමළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2014 වර්ෂයේ තෙවන පාසල් වාරය 2014 දෙසැම්බර් 05 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව 2015 වර්ෂයේ පළමු පාසල් වාරය 2015 ජනවාරි 05 වැනි දින සිට 2015 අප්‍රේල් 08 වැනි දා දක්වා පැවැත් වේ.

2014 මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරය දෙසැම්බර් 05 වැනි දා අවසන් වී 2015 පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා සිට 2015 අප්‍රේල් 10 වැනි දා දක්වා පැවැත්වේ.

Rate this item
(0 votes)