May 08, 2024

ඉන්දීය ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි

December 02, 2014

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සුහද හමුවක් සඳහා අද (02) උදෑසන කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

පසුගියදා සාර්ක් සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් වු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුව තිබේ.

ද්විපාර්ශවික සබඳතා පිළිබඳ සාකච්ඡා කරමින් දොවාල් මහතා පැවසූවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තති සබඳතාවන්හි තත්ත්වය සහ පරාසය පිළිබඳ සිය සතුට ප්‍රකාශ කර සිටින බවයි. 

Rate this item
(0 votes)