May 08, 2024

ඇමති යාපාට 'විසිපහයි'

December 02, 2014
ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කළ රජත මහිම උපහාර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු. 
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 16:03