May 09, 2024

දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙයි - බ්‍රිතාන්‍ය දන්වයි

December 02, 2014

දේශපාලන රැස්විම් සහ පෙලපාලි විශාල ප‍්‍රමාණයක් ඉදිරි කාලසිමාව තුළ පැවැත්වීමට නියමිත බැවින් එම ස්ථාන මග හරිමින් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස බි‍්‍රතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය මගින් බ්‍රිතාන්‍ය ජාතිකයින් දැනුවත් කර තිබේ.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඇතැම් විට ප‍්‍රචණ්ඩ කාරී ක‍්‍රියා ඇති විය හැකි බව අදාල නිවේදනයේ දැක්වේ.

 

Rate this item
(0 votes)