May 08, 2024

වැට උඩ සිටි හෙළ උරුමයත් මෛත්‍රිට එක් වෙයි

December 02, 2014

ඉදිරිජනපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ  සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන  බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළු මොහොතකට පෙර පවතා තිබේ.

කෝට්ටේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරසේන, පාර්ලිමේනතු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි ඇතුළු පිරිසක් මේ මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටිති.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 15:27