May 04, 2024

ඉදිරි ජනපතිවරණයේ ජය කාටද ? - ඉන්දියාව හෙළි කරයි (Video)

ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ඉදිරි ජනපතිවරණය පිළිබඳව  ඉන්දියාවේ විශාරදයන් සමඟ සාකච්ඡාවක් ඉකුත් 25 වැනිදා පැවැත් විය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය හා විදේශ සබඳතා ගැන විශේෂඥ දැනුමක් ඇති තිදෙනෙක් එම සාකච්ඡාවට එක්වූ අතර ඒ Kanwal Sibal (Former Foreign Secretary) ,Prof. S D Muni (Subject Expert) සහ Srinivas Ramani (Subject Expert) යන පිරිසය.

එම සාකච්ඡාව පහතින් නරඹන්න....

Rate this item
(0 votes)