May 04, 2024

ලෝක පාපන්දු සභාපති මෙරට සංචාරයක

December 01, 2014

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසප් බ්ලැගර් මහතා සහ පස් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් විශේෂිත ගුවන් යානයකින් අද (01) කටුනායක ගුවන්තොටුපොලට පැමිණියේය.

ජෝසප් බ්ලැගර් මහතා මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 75 වැනි සමුළුවට සහභාගී වීමටයි.

ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද නියමිත අතර යාපනය අරියාලයේ දී පාපන්දු ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවටද සහභාගී වන බව වාර්තා වෙයි.

කටුනායක - ටී.කේ.ජී කපිල

Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 17:23