May 04, 2024

බස්නාහිර අර්බුදයක - මන්ත්‍රීවරයෙක් විපක්ෂයට

December 01, 2014
බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදයට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොපැමිණීම නිසා අද දිනයේදී ගණපුර්ණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.එහිදී පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ බලය ගිලිහුන බවට කටකතා පළවුනත් එය අසත්‍ය බවයි ආණ්ඩු පක්ෂය පවසන්නේ. සමසමාජ පක්ෂයේ කීර්ති කාරියවසම් මහතා විපක්ෂයට එක්වන බව වාර්තාවේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 08:33