May 04, 2024

මෛත්‍රීපාල විපක්ෂය සමඟ අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම මෙතනින් කියවන්න

December 01, 2014

ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොදු විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (01) පෙරවරුවේදී කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදී සිදුවිය.

එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව අබියසදී ආගමික කටයුතු සිදුකෙරිණි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපතිධූරයට පත්වුවහොත් එම ධූරයේ  වැඩ භාරගත් අවස්ථාවේ සිට දින 100ක් ඇතුළත මෙම ගිවිසුමේ ඇතුළත් කරුණු ඉටු කළ යුතු වන අතර මෙම ගිවිසුමට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 36ක් අත්සන් තබා තිබේ.

එම අවබෝධතා ගිවිසුම පහතින් දැක්වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 15:42