May 08, 2024

ජනපතිවරණයේදී ජවිපෙ කරන්නේ මොකද්ද - සජීවීව මෙතැනින් නරඹන්න(LIVE)

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අද (01) දින නුගේගොඩ නගරයෙන් ආරම්භ විය. නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පවත්වන ජනතා රැලියකින් මෙම ප‍්‍රචාරක වැඩසටහන ආරම්භ කෙරේ. එම රැලිය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.එම රැළිය  පහතින් නැරඹිය හැක.
 
 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 16:51