May 08, 2024

බස් රථය පෙරළීමෙන් පාසල් සිසුවෙකු මරුදකී - තවත් 43ක් රෝහලේ

December 01, 2014

කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුවෙකු මියගොස් තවත් පුද්ගලයින් 43 දෙනෙකුට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද(01) පෙරවරුවේ බුලත්කොහුපිටය, දම්පැල්ගොඩාදී බස්රථය මාර්ගයෙන් ඉදිරියට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අනතුරින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ය

ඡායා රූ : අවිශ්ක බණ්ඩාර

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 20:13