May 07, 2024

'මෛත්‍රිපාල කොන්ඩමයක් වගේ විසි වෙයි' - රනිල්ගෙන් පිළිතුරු (Video)

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථම ජනාධිපතිවරණ ජන රැළිය ඊයේ (30) පොළොන්නරුවේදි පැවැත් විය.

එයට විපක්ෂයේ විශාල පිරිසක් සහ ආණ්ඩුවේ හිඳ පොදු අපේක්ෂකයා සමග එක්වූ මැතිඇමතිවරුන් පිරිසක්ද එක් වී සිටියහ.

මෙම අවස්ථාවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැස්ව සිටි පොළොන්නරු ජනතාව සහ පොදු අපේක්ෂකයාට සහය දක්වන පිරිස අමතමින් ආණ්ඩුවෙන් ඉවත් වී පොදු අපේක්ෂකයා සමග එක්වූ පිරිස සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන ඇතැමුන් සිතන ආකාරය පිළිබඳව අදහස් පළ කළහ.

එම වීඩියෝව පහළින් නරඹන්න....

 

Rate this item
(0 votes)