May 08, 2024

පෙළපොත් බෙදා දීම අද-වියදම මිලියන 2700ක් (VIDEO)

පාසල් පෙළපොත් බෙදා දීම අද පෙරවරුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වේ.ගාල්ල සංගමිත්තා විදුහලේ පැවැත්වෙන උත්සවයේදී ඇතැම් පන්ති සඳහා නව කරුණු ඇතුළත් පොත් වර්ග කිහිපයක්ද බෙදා දීමට නියමිතය.
(අදාළ වීඩියෝව පහතින් නරඹන්න)
Rate this item
(0 votes)