May 05, 2024

හෙළ උරුමය අද පස්වරුවේ මෛත්‍රී සමග අත්වැල් බඳි(VIDEO)

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජාතික හෙළ උරුමය අතර  අබෝධතා ගිවිසුම අද පස්වරුවේදී  අත්සන් තැබීමට නියමිතයි.මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ හෙළ උරුමය එබව සනාථ කළ බවය.
(අදාළ වීඩියෝව පහතින් නරඹන්න)
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 09:18