May 05, 2024

ඉන්දීය ආරක්‍ෂක උපදේශක ජනපති සහ මෛත්‍රී සමග සාකච්ඡා

December 01, 2014
අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මෙන්ම විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.එමෙන්ම ඔහු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ මෙන්ම විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟත් දෙමළ ජාතික සන්ධානය මෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකයන් සමගත් සාකච්ඡා කරනු ඇති.
Rate this item
(0 votes)