May 05, 2024

ආණ්ඩුකාරවරුන්ගේ සහාය ජනපතිට

December 01, 2014
ආණ්ඩුකාරවරුන්ගේ 17 වැනි සම්මේලනයේ දී සියලුම ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පළාතේ ජනතාව සමඟ සහයෝගය ලබාදීමට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මත විය.කතරගම “මන්දාරා හෝටලයේදී”  ආණ්ඩුකාරවරුන්ගේ සම්මේලනය පැවැත්විය.මෙම සම්මේලනය ඌව පළාත් ආණ්ඩුකාරවර සී. නන්ද මැතිව් මහතාගේ සභාපතිත්වය හා ප්‍රධානත්වයෙන් පැවැති අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බස්නාහිර අලෙවි මව්ලානා, නැගෙනහිර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, දකුණ කුමාරි බාලසූරිය, උතුර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, සබරගමුව වි. ජ. මු. ලොකුබණ්ඩාර, වයඹ තිස්ස ආර්. බලල්ල, උතුරුමැද කරුණාරත්න දිවුල්ගනේ යන ආණ්ඩුකාරවරුන් පැමිණ සිටියහ.
Rate this item
(0 votes)