May 17, 2024

කටවුට් බැනර් ප්‍රදර්ශනය දෙන්නං කාසිවලට බැහැ

November 30, 2014

මැතිවරණයක දී හිතුමතේ කටවුට් බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවත්, කටවුට් බැනර් ප්‍රදර්ශනයට පළාත් පාලන ආයතන නිසි බදු මුදල් අය කර ගත යුතු බවත් පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් කටවුට්වලට ඉඩ දෙන පළාත් පාලන ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බැවු ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඒ මහතා එසේ පැවසුවේ කොළඹ කිරුලපන පැපරල් සංවිධාන ප්‍රධාන කාර්යාලයයේ දීසාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය කෙසේ වියයුතු ද යන්න මැයෙන් අද පැවැති වැඩමුළුවක දීය.

Rate this item
(0 votes)