May 17, 2024

කිරුළපන හෝටලයකට චීන ප්‍රහාරයක්

November 30, 2014

කිරුළපන නගරයේ හෝටලයකදී කලහකාරී ලෙස හැසුරුණු චීන ජාතිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතිකයින් පොලිස් ඇප  මත මුදා හැර ඇති අතර ඔවුන් දෙසැම්බර් 4 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම හෝටලයේ හිමිකරුට පහර දී එහි තිබූ රුපියල් 150000 ක් පමණ වටිනා දේපළවලට මෙම චීන ජාතිකයින් තිදෙනා අලාභ හානි සිදුකර තිබේ.

Rate this item
(0 votes)