May 17, 2024

රාවණා කරුණු 06 ක් ජනපතිට කියයි

November 30, 2014

රාවණා  බලය විසින් කරුණු 6ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරි දින කිහිපය තුළදී ජනපතිට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

රාවණා බලය සංවිධානයේ දෙවැනි ජාතික සමුළුව කොළඹ බි.එම්.අයි.සී.එච්. හි පවත්වමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරිමට යෝජනා විය.

අන්‍යාගමීකරණය වැලැක්වීමේ පනත සම්මත කිරීම, බෞද්ධ ප්‍රකාශන පනත සම්මත කිරීම, බුද්ධ ශාසන පනත සම්මත කිරීම යන කරුණු 6ක් ඇතුළත් යෝජනාවලියක් මෙසේ ජනපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමතය.

 

Rate this item
(0 votes)