May 17, 2024

ලොකු අතුල අභාවප්‍රාප්ත වෙයි 

November 30, 2014

1971 අප්‍රේල් කැරැල්ලේ විත්තිකරුවකු වූ අතුල නිමලසිරි ජයතිලක හෙවත් ලොකු අතුල අභාවප්‍රාප්ත විය. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිය සමයේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයකු වූ ලොකු අතුල පසුව සංචාරක ව්‍යාපාරයට යොමුව සිටියේය.

ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

Rate this item
(0 votes)