May 17, 2024

ඉන්දියාවේ ඉස්ලාම් ආධ්‍යාත්මික නායකයාගෙන් ජනපතිට ආශිර්වාද  

November 30, 2014

දශක තුනක් රට වෙලාගෙන තිබූ රුදුරු ත්‍රස්තවාදය නිමා කර, රට සංවර්ධනයෙන් ද ඉදිරියට ගෙන යමින් රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැඟූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායකයා සිය ආශිර්වාදය පළ කර තිබේ.

මේ දිනවල දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායක අෂීන් හාසිර් ආලිම් පූජකතුමා ඊයේ (29) අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිවරයා වෙත මෙලෙස සිය ආශීර්වාදය පළ කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Rate this item
(0 votes)