May 17, 2024

ඊයේ රාත‍්‍රීයේ දිඝවාපියට වනඅලි ප‍්‍රහාරයක් (Video)

ඊයේ රාත‍්‍රීයේ දිඝවාපිය පොලිස් මුරපොලට වනඅලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙන අතර එල්ලවු මෙම වනඅලි ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීයෙකු තුවාල ලබා ඇත.

ඔහු ප‍්‍රතිකාර සඳහා දමනමූලික රෝහලට ඇතුලත් කොට තිබේ.

මේ අතර මීට දින කිහිපයකට පෙර හිඟුරක්ගොඩ නගරයට කඩා පැන් අලියා මෙල්ල කළ කොහැකිව පන්සල් වත්තකට ඇතුළු වී සිටි අතර ඊයේ දිනයේදී එම අලියා නිර්වින්දනය කර රැගෙන යනු ලැබූහ.

මෙලෙස ගම් වැදුණු මෙම වන අලියාගේ පහර දීමකින් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදු විය .

අලියා නිර්වින්දනය කර රැගෙන ගිය මෙහෙයුම පහතින් නරඹන්න...

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 12:18