May 17, 2024

නවීන් දිසානායක ඇමති ධූරය අත්හරී

November 30, 2014

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව මේවන විට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන්ද, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු ධුරයෙන්ද නවීන් දිසානායක මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 17:04