May 17, 2024

පොලිස් ආඥා පනත වෙනස් වෙයි

November 30, 2014

වර්තමාන අවශ්‍යතාවයන් අනුව වර්ෂ 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

1865 වර්ෂයේදී අංක 16 දරණ පොලිස් ආඥා පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 2.5ක් විය. එය දැන් මිලියන 21 දක්වා වැඩිවී ඇති අතර පොලිස් බලකායේ ප්‍රමාණය 84,000කි. 

ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

 

Rate this item
(4 votes)