May 17, 2024

අරලිය සහල් තවත් ලොරියකට ගම්පොළ දී ප්‍රහාර

November 29, 2014

මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිරිසේන ව්‍යාපාරයට අයත් තවත් අරලිය සහල් ලොරියක් නාදුනන පිරිසක් විසින් වටලා පහර දී සිය භාරයට ගෙන ඇත.

ගම්පොළ ප්‍රදේශයේදී මෙම සිදුවීම ඇති වී තිබෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ප්‍රහාරයත් සමගින් අරලිය සහල් ලොරි රථයේ රියදුරු සහ සහායක මැර පිරිසගෙන් මිදී පළා ගොස් තිබේ.

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)