May 17, 2024

මෛත්‍රිපාල සිරිසේන ඉලක්ක කර පිපිරීමක් නැහැ

November 29, 2014

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සිටි ස්ථානයක යම් පිපිරීමක් ඇති වී තිබෙන බවට ආරංචි පළ වෙයි.

මේ පිළිබඳව ජනතාව අතර යම් කටකතාවක් පැතිට යමින් තිබෙන අතර ඒ පිළිබඳව අප පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී හෙතෙම සඳහන් කළේ මෙය කටකතාවක් පමණක් වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 16:39