May 17, 2024

මහින්දානන්දගේ අමාත්‍යාංශය එජාප මන්ත්‍රිවරයෙකුට !

November 29, 2014

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව සිට පසුව පාර්ලිමේන්තුවෙන් ඉවත්ව පළාත් සභාවක් සඳහා පසුගියදා තරඟ කළ, මේ වන විට එහි විපක්ෂ නායක ධූරය දරණ එජාප ප්‍රබල නියෝජිතයෙකු වෙත රජය හා එක්වන ලෙස ආරාධනාවක් ලැබී ඇත.

එසේ එක් වන්නේ නම් එකී නියෝජිතයා වෙත පාර්ලිමේන්තු අසුනක්  සමග ක්‍රීඩා අමාත්‍යාංශය භාර දිය හැකි බවද සඳහන් කර තිබේ.

එහිදී අදාළ එජාප නියෝජිතයා සඳහන් කර ඇත්තේ “මට ස්පෝට් විතරක් නෙමෙයි පෝට් එකත් (වරාය) දෙනවා නම්”පැමිණිය හැකි බවයි.

කෙසේවෙතත් මෙහිදී අදාළ එජාප නියෝජිතයා උපහසාත්මක ලෙස මෙම අදහස් පළ කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 16:36