May 02, 2024

මිහින්තලය සහ තලාව විපක්ෂ නායකවරු ආණ්ඩුව භාරයට

November 29, 2014

ඉදිරි ජනාධිපතිවරණයේදී රජයට සහය දක්වමි මිහින්තලය සහ තලාව ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරුන් රජයට එක් වී ඇති බව නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය (27) පරාජයට පත් වූ අතර මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 9කි. ඉන් 6ක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන අතර,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණන 03 කි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 09:08