May 02, 2024

ඇමති මර්වින් අසභ්‍ය වචනයෙන් බැනවදී - මාධ්‍යවේදීයාගෙන් සමාව ගනී   (Video)

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි මාලක සිල්වා ඇතුළු සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව අධිකරණයෙන් පිටතට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හමුවීමට ගොස් සාකච්ඡා කළ බවට වාර්තා පළ වන බවයි.

ඊට කේන්තියෙන් පිළිතුරු දුන් අමාත්‍යවරයා අසභ්‍ය වචනයෙන් බැන වැදී පිළිතුරු ලබා දී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 07:48