May 02, 2024

J R ගේ ගස කපා දාලා

November 28, 2014

හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධනයන් විසින් රෝපණය කරන ලද පේරාදෙණියේ උද්භිද උද‍්‍යානයේ තිබූ සුදු හඳුන් ගස කපා දමා ඇතැයි වාර්තා වෙයි.

මෙම කාරණය උද්‍යානයේ බලධාරීන් විසින් යටපත් කරගෙන සිටින බවද වාර්තා වෙයි.   

Rate this item
(0 votes)