May 03, 2024

සජිත් පාඨලී සහ ගම්මන්පිල ජනපති හමු වේ (Photos)

November 28, 2014

අභාවප්‍රාප්ත වූ අයි.ආර්.ටී. අලස් මහතාගේ වර්ෂ පූර්ණ පිංකම ඒ මහතාගේ නිවසේදී අද (28දා) පැවැත්විණි.

එ සඳහා සහභාගී වූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් වන එජාප මන්ත්‍රි සජිත් ප්‍රේමදාස, පාඨලී රණවක හා උදය ගම්මන්පිල මහතා සමග සුහද කතාවක නිරත විය.

පහතින් ඡායාරූප නරඹන්න...

Rate this item
(0 votes)