May 17, 2024

අස්වර් ඉවත් වුණේ ඇමති රිෂාඩ් රැක ගන්නයි

November 28, 2014

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් අස්වර් මහතා මීට සුළු මොහොතකට පෙර සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ රජයේ අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරනු ලබන නැගෙනහිර පළාතට අයත් නියෝජිතයෙකු සඳහා පාර්ලිමේන්තු ආසනය ලබා දීමේ අරමුණින් බව වාර්තා වෙයි.

ඒ අනුව සන්ධානය නියෝජනය කරණ රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරණු ඇති බවද සඳහන්.

Rate this item
(0 votes)