May 17, 2024

ඇමති නවීන් එජාපයට එක් වේ

November 28, 2014

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා එක් වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ පිළිබඳව සඳුදා දිනයේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

මෙසේ අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමක් වශයෙන් බවද වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 09:18