May 17, 2024

‘අස්වර්’ පාර්ලිමේන්තුවෙන් අස්වෙයි

November 28, 2014

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් අස්වර් මහතා මීට සුළු මොහොතකට පෙර සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

මන්ත්‍රිවරයා ඉවත් වීමට හේතු වී ඇති කරුණු පිළිබඳ මෙතෙක් හෙළි වී නොමැත.

ඒ.එච්.එම් අස්වර් මහතා එක් වූයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙසිනි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 13:48