May 17, 2024

මෙවන් බලතල ඇති කිසිදු නායකයෙක් ලොවෙත් නැහැ - කරූ

November 28, 2014

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කරූ ජයසූරිය මහතා සඳහන් කළේ රටේ වත්මන් ජනාධිපතිවරයාට ඇති බලතල මෙතෙක් ලොව කිසිදු නායකයෙකුට නොමැති බවත්ය.

මෙම මාධ්‍ය හමුවට ප්‍රමාද වී වැඩම කල අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පළ කළ අදහස් බලාපොරොත්තුවන්න...

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 12:52