May 17, 2024

කැමැති නම් ශ්‍රී පාදයේත් පෝස්ටර් කටවුට් ගහන්න - මෛත්‍රිගෙන් අභියෝගයක්

November 28, 2014

මේ වන විට කොළඹ දී පැවැත්වෙමින් තිබෙන පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය හමුවේදී සිය මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් සහ කටවුට්වලින් තොර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බව මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූවේය.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ අවශ්‍යනම් ජනාධිපතිවරයාට සිරිපා අඩවියේ පවා පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමට හැකි බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා කරූ ජයසූරිය, රාජිත සේනාරත්ත එක්ව සිටි අතර අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ මාධ්‍ය හමුව ආරම්භ වී සුළු මොහොතකින් වැඩම කළහ.

මාධ්‍ය හමුවේ තවත් තොරතුරු බලාපොරොත්තුවන්න..

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 12:31