May 17, 2024

ලංකාව තුළ චීන හමුදා කඳවුරු ගැන ඝෘජු ප්‍රකාශයක්

November 28, 2014

චීනය විසින් ආසියාවේ තෝරාගත් රටවල් කිහිපයක් තුළ සිය හමුදා කඳවුරු ඇති කිරීමට පියවර ගෙන ඇතැයි යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඝෘජු ප්‍රකාශයක් සිදු කොට තිබේ.

අදාළ වාර්තා මගින් සඳහන් වන්නේ ශ්‍රීලංකා, මියන්මාරය,  පාකිස්තානය හා තවත් රටවල් කිහිපයක් තුළ නාවික හමුදා කඳවුරු 18ක් ඉදිකිරීමට චීනය කටයුතු කරන බවටයි.

කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වන චීනය පෙන්වා දෙන්නේ එම වාර්ත වන තොරතුරු චීනය විසින් ප්‍රත්ක්ෂේප කර තිබෙන බවයි.

ඔවුන් සඳහන් කරන්නේ අදාළ වාර්තා පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ මෙම නාවික හමුදා කඳවුර ඉදිකිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වුණේ.

Rate this item
(0 votes)