May 17, 2024

යාපනයට නව ආරක්ෂක ආඥාපතිවරයෙක්

November 28, 2014

අද (28) සිට යාපනය නව ආරක්ෂක ආඥාපති ලෙස මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් පත් කර තිබේ.

යාපනය හිටපු ආරක්ෂක ආඥාපති උදය පෙරේරා මහතා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කොට ඇති අතර එම පත්කිරීම දෙසැම්බර් 01 වැනි දා සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

Rate this item
(0 votes)